Home WORLD අමෙරිකා ග්‍රීන් කාඩ් ලොතරැයිය නවතී

අමෙරිකා ග්‍රීන් කාඩ් ලොතරැයිය නවතී

58
0
US President Donald Trump shows a letter he said he received the previous day from North Korean leader Kim Jong Un, during a bilateral meeting with Japanese Prime Minister Shinzo Abe (out of frame), September 26, 2018 on the sidelines of the United Nations General Assembly (UNGA) in New York. (Photo by Nicholas Kamm / AFP) (Photo credit should read NICHOLAS KAMM/AFP/Getty Images)

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වයිරසය නිසා අමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට මඟ සලසන ග්‍රීන් කාඩ් ලොතරැයිය නතර කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ මෙම නියෝගය දින 60ක් සදහා බලපැවැත්වෙනු ඇත. කෙසේ නමුත් මෙම දින 60 අවසානයේ දී නියෝගය තවදුරටත් දීර්ඝ කරනු ඇත්දැයි තීරණය කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකානු රැකියා ආරක්ෂා කිරීමට ඒ පියවර ගත් බව ඔහු වැඩිදුරටත් කීවේය.