Home LOCAL NEWS නදීර මැක්ස් අත්තඩංගුවට ගැනීමට නියෝග

නදීර මැක්ස් අත්තඩංගුවට ගැනීමට නියෝග

4179
0

ප්‍රචණ්ඩත්වය ඉස්මතු වන ආකාරයෙන් මේ දිනවල සාමාජ මාධ්‍ය තුළ පැතිර වීඩියෝ වලට සම්බන්ධ කුඩා දරුවන් සිටින ප්‍රදේශ හදුනාගෙන අදාළ ප්‍රදේශ වල පොලිස් ස්ථාන වලට මේ වන විටත් දන්වා ඇති බවත් , මේවාට සම්බන්ධ වැඩිහිටියන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි

එම අධිකාරියෙ සභාපති මුදිත විදාණ පතිරණ මහතා නෙත් එෆ් එම් බැලුම්ගල වෙත මෙලෙස අදහස් දැක්වීය.”