Home LOCAL NEWS පරිප්පු , සැමන් පාලන මිල ඉවත් කළ බවට ගැසට් නිවේදනයක්.

පරිප්පු , සැමන් පාලන මිල ඉවත් කළ බවට ගැසට් නිවේදනයක්.

230
0

පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65/- ක් සහ ග්‍රෑම් 425 ක ශුද්ධ බරින් යුත් ටින් කළ මාළු රුපියල් 100ක් ලෙස උපරිම මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පනවා තිබු පාලන මිල ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.