Home HELATH & BEUTY අනුරාධපුරයේ හුදෙකළා කළ ගම්මාන 02ක් යළි විවෘත කරයි.

අනුරාධපුරයේ හුදෙකළා කළ ගම්මාන 02ක් යළි විවෘත කරයි.

173
0

දෙක අද යළිත් විවෘත කර තිබෙනවා.

කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළෙකු හමුවීමෙන් පසු, පසුගිය 26 වැනිදා මීගස්සැගම සහ පහලගම හුදදෙකළා ගම්මාන බවට පත්කළා.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ අද ගම්මාන දෙක විවෘත කෙරුණා.

ගම්මාන විවෘත වුවද සෞඛ්‍ය හා ආරක්ෂක වැඩපිලිවෙල අනුගමනය කිරීම අනිවාර්ය බවයි අනුරාධපුර, මධ්‍යම නුවරගම් පළාත් මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් සෙනෙවිරත්න මහතා පැවසුවේ.