Home LOCAL NEWS රියැදුරු බලපතේ වලංගු කාලය නැවත දීර්ඝ කරයි

රියැදුරු බලපතේ වලංගු කාලය නැවත දීර්ඝ කරයි

29
0

අප්‍රේල් 16 සිට මැයි 31 දා දක්වා අවසන් වන සෑම රියැදුරු බලපත්‍රයකම වලංගු කාලය ජූලි 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මීට අදාළ ගැසට් පත්‍රය ඊයේ (19) නිකුත් කළා.